The theme is ‘Celebrating our environment’, which acknowledges our industry's respect for the environment and our continuing focus on sustainability.
The purpose of World FM Day is to recognize the vital work that FMs and the FM industry contribute to business worldwide. It aims to raise the profile of the FM profession anywhere that FMs influence the health, safety, productivity and well-being of people who utilize the built environment.
පහසුකම් කලමනාකරුවන්ගේ දිනය වෙනුවෙන් ලෝකේ සිටින සියලුම පහසුකම් කලමනාකරුවන්ට සුභ පතනවා. "සමරමු අපේ පරිසරය" තේමාව කොටගත් 2020 මෙවර පහසුකම් කලමනාකරන දිනය අපි සමරන්නේ ගෝලීය වසංගත තත්වයක් හමුවේ වීම විශේෂත්වයක්.
ව්‍යාපාර ලෝකයේ පහසුකම් කලමනාකරනේ වැදගත්කම හදුනාගනිමින් ව්‍යාපාර වල ඵලදායිතාව ඉහල නැංවීමට කටයුතු කිරීම පහසුකම් කලමනාකරන දිනයේ අරමුණයි.
වෘත්තිය සෞඛ්‍යය හා ආරක්ෂව, තිරසර බව,බලශක්ති කලමනාකරනය හා තවත් විවිධ කටයුතු හරහා ව්‍යාපාරයේත් එහි සේවකයන්ගේත් ඵලදායිතාව ඉහල නැංවීමට කටයුතු කිරීම පහසුකම් කලමනාකරුවන්ගේ කාර්ය බාරයයි. Covid 19 හමුවේ පහසුකම් කලමනාකරුගේ කාර්ය බාරය ඉතා වැදගත් වී ඇති අතර ලෝකයේ සිටින සියලුම පහසුකම් කලමනාකරුවන්ට මෙම තත්වය හමුවේ සාර්ථකව කටයුතු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
கருப்பொருள் ‘எங்கள் சூழலைக் கொண்டாடுதல்’, இது சுற்றுச்சூழலுக்கான எங்கள் தொழில்துறையின் மரியாதையையும், நிலைத்தன்மையில் தொடர்ந்து கவனம் செலுத்துவதையும் ஒப்புக்கொள்கிறது.
உலக எஃப்.எம் தினத்தின் நோக்கம் எஃப்.எம் மற்றும் எஃப்.எம் தொழில் உலகெங்கிலும் வணிகத்திற்கு பங்களிக்கும் முக்கிய பணிகளை அங்கீகரிப்பதாகும். கட்டப்பட்ட சூழலைப் பயன்படுத்தும் மக்களின் உடல்நலம், பாதுகாப்பு, உற்பத்தித்திறன் மற்றும் நல்வாழ்வை எஃப்.எம் கள் பாதிக்கும் எந்த இடத்திலும் எஃப்.எம் தொழிலின் சுயவிவரத்தை உயர்த்துவதை இது நோக்கமாகக் கொண்டுள்ளது.
- IWFM -

0 Comments