early stages of facility management used books for reporting data. But with the improvement of information technology, now there are software to report and analyze data. We're going to talk about such a technique today.
This big data consists of the following characteristics
පහසුකම් කළමණාකරණයේ ආරම්භක අවධියේ දත්ත වාර්තා කළේ පොත්වල. නමුත් වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ දියුනුවත් සමගම දත්ත වාර්තා කරන්න වගේම විශ්ලේෂණය කරන්න ඒ සදහාම නිර්මාණය කරපු මෘදුකාoග දැන් ඇවිල්ලා තියනවා. අපි අද කතාකරන්න යන්නේ ඒ වගේ තාක්ෂණික ක්‍රමවේදයක් ගැන.
What is Big Data Analysis?
Big data is simply a collection of structured and unstructured large data sets, collected from different data sources. With Analyze this data we can find out the patterns, trends and relationships among the data. But such amount of large data collection, difficult to analyze using the general database.
How does big data affect facilities management?
With all the technological advances in the world today, all businesses are trying to reduce the cost of the company. A significant portion of the cost of an organization is spent on building and related facilities. Therefore the top management of the organization gives the responsibility to facility Managers to manage the building cost-effective and environmentally friendly manner. For this purpose, it is very important to have an integrated and closely monitored database on the building. Facilities managers are able to analyze this data and gain a better understanding of the buildings.
How does this big data analysis system work?
Here we have to analyze the data in different sections and different formats. This method will help you to get the most accurate information out of the above system. It combines data from sensors, photos, videos, e-mail, social networking and other devices to analyze the data.
As an example :
The above example enables you to analyze all the information about any device or system, with the collected data in various ways.
Although these systems are gaining popularity in the world, it is still a new concept for the facilities management sector in Sri Lanka. It is predicted that this method will be used in the future for larger buildings and It will be a new challenge for facility managers.
Some software companies launched some software for collecting and analyzing Big data. These are some of the softest used in the world right now.
Article Written by : Gayan Senanayaka
පහසුකම් කළමණාකරණයේ ආරම්භක අවධියේ දත්ත වාර්තා කළේ පොත්වල. නමුත් වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ දියුනුවත් සමගම දත්ත වාර්තා කරන්න වගේම විශ්ලේෂණය කරන්න ඒ සදහාම නිර්මාණය කරපු මෘදුකාoග දැන් ඇවිල්ලා තියනවා. අපි අද කතාකරන්න යන්නේ ඒ වගේ තාක්ෂණික ක්‍රමවේදයක් ගැන.
මොකක්ද මේ විශාල දත්ත විශ්ලේෂණය කියන්නේ ?
විශාල දත්ත කියන්නේ සරලවම කිව්වොත් විවිධ දත්ත ලබාදෙන මුලාශ්‍ර වලින් ලබාගත් ව්‍යුහාත්මක හා ව්‍යුහාත්මක නොවන විශාල දත්ත සමුහයක එකතුවක්. මේ දත්ත විශ්ලේෂණය කරලා දත්ත අතර ඇති රටාවන්, උපනතියන් වගේම සම්බන්ධතාවය හොයාගන්න පුළුවන්. නමුත් මේ දත්ත එකතුව සාමාන්‍ය දත්ත ගබඩාවක තියන උපාoග භාවිතා කරලා විශ්ලේෂණය කරන්න අපහසුයි.
මේ විශාල දත්ත පහත ගතිලක්ෂනවලින් සමන්විතයි.
විශාල දත්ත කොහොමද පහසුකම් කළමණාකරනයට බලපාන්නේ ?
අද ලෝකයේ තියන තාක්ෂණික දියුනුව සමගම සියලුම ව්‍යාපාර උත්සහ කරන්නේ ආයතනයේ පිරිවැය අඩු කරගන්න. ආයතනයක පිරිවැයෙන් සැලකියුතු කොටසක් ගොඩනැගිල්ලේ හා ඒ ආශ්‍රිත පහසුකම් සදහා වෙන් වෙනවා. ඒම නිසා ආයතනය සතු දේපල උපරිම ලෙස පරිබෝජනය කිරීම සදහා මෙන්ම පරිසර හිතකාමී ලෙස මෙහෙයවීම, ආයතනයක ඉහල කළමණාකාරිත්වය පහසුකම් කළමනාකරුවන් වෙත ලබා දී තිබෙන මුලිකම ඉලක්කය වී තිබෙනවා. මේ සදහා ගොඩනැගිල්ල පිළිබද ඒකාබද්ධ සහ සමීප සුපරික්ෂණයක් සහිත දත්ත එකතුවක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ එකතු කරගත්ත දත්ත විශ්ලේෂණය කරලා පහසුකම් කළමණාකරුවන්ට පුළුවන්කම ලැබිලා තියනවා ගොඩනැගිලි පිළිබද වඩා පුළුල් අවබෝධයක් ලබාගන්න.
මෙහිදී අපට විශ්ලේෂණය කිරීමට සිදුවන්නේ විවිද ආකෘතිවල විවිද අංශවල දත්ත. ඉහත සදහන් පද්ධති වලින් ලබාගන්නා දත්ත නිවරදි ආකාරයට සකසා පුළුල් අවබෝධයක් ලබාගත හැකි තොරතුරු සැපයීමට මෙම ක්‍රමය උපකාරවෙනවා.
මෙහිදී විවිද සංවේදක (Sensors) මගින් ලබා ගන්නා දත්ත, ඡායාරූප, වීඩියෝ, e-mail, සමාජ ජාල දත්ත හා අනෙකුත් උපකරණවලින් ලබාගන්නා දත්ත එකිනෙකට ගලපා අදාළ දත්ත විශ්ලේෂණය කරනු ලබයි.
උදාහරණ :
ඉහත උදාහරණයේ පරිදි ඕනෑම උපකරණයක් පද්දතියක් සම්බන්ධ සියලුම තොරතුරු විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීමේ හැකියාව මෙම ක්‍රමය සතුවෙනවා.
මෙම පද්දති ලෝකයේ ප්‍රචලිත වෙමින් පැවතියත් තවමත් ශ්‍රී ලංකාවවේ පහසුකම් කළමනාකරණයට නම් එය තවමත් අලුත් සංකල්පයක්. දැනට ඉදිවෙමින් පවතින විශාල ගොඩනැගිලි සදහා මෙම ක්‍රමය ඉදිරියේදී යොදාගනී යයි අනාවැකි පහලවී ඇති අතර පහසුකම් කළමනාකරුවන් හට මෙය අලුත් අභියෝගයක් වනු නොවනු මානයි.
x









0 Comments